මිනිසාගේ බහිස්ස්‍රාවී ක්‍රියාවලිය

Cards (58)

  • පරිවෘත්තීය ක්‍රියා
  • නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය
    බහිස්ස්‍රාවි ද්‍රව්‍ය
  • බහිස්ස්‍රාවි ද්‍රව්‍ය, බැහැර කෙරෙන ඉන්ද්‍රිය හා ඒවා බැහැර කරන ආකාරය
    • කාබන් ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප - පෙනහළු
    • යූරියා, යූරික් අම්ලය, ලවණ වර්ග, ජලය -මුත්‍රා
    • යූරියා, යූරික් අම්ලය, සෝඩියම් ක්ලෝරයිඩ්, ජලය - දහදිය
  • මල යනු ජීරණ ක්‍රියාවලියේ දී ජීරණය නොවී ඉතිරි වන කොටස්
  • ආහාර ජීරණය, සෛල තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවක් නොවන බැවින් මල ද්‍රව්‍ය, බහිස්ස්‍රාවි ද්‍රව්‍යයක් සේ නොසැලකේ
  • මල සමග පිටවන පිත්ත වර්ණක බහිස්ස්‍රාවි ද්‍රව්‍යයකි
  • මූත්‍රවාහිනී පද්ධතියේ කොටස්
    • වෘක්කීය ශිරාව
    • වෘක්ක
    • වෘක්කීය ධමනිය
    • සංස්ථානික මහා ධමනිය
    • අධර මහා ශිරාව
    • මූත්‍රවාහිනි
    • මූත්‍රාශය
    • මූත්‍ර මාර්ගය
  • මූත්‍ර නිපදවීම
    1. වෘත්තීය ධමනි හරහා වෘක්කයට ඇතුළු වන රුධිරයේ ඇති පරිවෘත්තීය අපද්‍රව්‍ය පෙරීම
    2. මූත්‍ර වාහිනී තුළින් ගමන් කොට මූත්‍රාශය තුළ තාවකාලිකව ගබඩා වීම
    3. මූත්‍රාශයේ සිට මූත්‍ර මාර්ගය හරහා මූත්‍ර බැහැර කිරීම
  • වෘක්කාණුව
    • වෘක්කයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය
    • අණ්වීක්ෂීය
    • එක් වෘක්කයක් තුළ සාමාන්‍යයෙන් වෘක්කාණු මිලියනයක් පමණ ඇත
  • වෘක්කාණුවක කොටස්
    • අභිවාහී ධමනිකාව-ගුච්ඡිකාව
    • බ්‍රෝමන් ප්‍රාවරය-අවිදුර සංවලිත නාලිකාව
    • වෘත්තීය ධමනිය
    • කේශනාලිකා ජාලය
    • වෘත්තීය ශිරාව
    • අපවාහී ධමනිකාව
    • ආරෝහණ බාහුව
    • විදුර සංවලිත නාලිකාව
    • සංග්‍රාහක නාලිකාව
    • හෙන්ලේ ප්‍රාවරය
  • මූත්‍ර බැහැර කිරීම
    ූත්‍රාශයේ සිට මූත්‍ර මාර්ගය හරහා
  • වෘක්කයේ කොටස්
    • ප්‍රාවරය
    • වෘක්ක බාහිකය
    • වෘක්ක පිරමීඩ
    • වෘක්කීය ශිරාව
    • වෘක්කීය ධමනිය
    • ශ්‍රෝණිය
    • මූත්‍ර වාහිනිය
    • ළා පැහැති පෙදෙස (බාහිකය)
    • වෘක්කාණු
    • විලිඛිත පෙදෙස (මජ්ජාව)
  • වෘක්කාණුව යි වෘක්කයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය
  • වෘක්කයක් තුළ සාමාන්‍යයෙන් වෘක්කාණු මිලියනයක් පමණ ඇත
  • වෘක්කාණුවක කොටස්
    • අභිවාහී ධමනිකාව-ගුච්ඡිකාව
    • බ්‍රෝමන් ප්‍රාවරය-අවිදුර සංවලිත නාලිකාව
    • වෘත්තීය ධමනිය
    • කේශනාලිකා ජාලය
    • වෘත්තීය ශිරාව
    • අපවාහී ධමනිකාව
    • ආරෝහණ බාහුව
    • අවරෝහණ බාහුව
    • විදුර සංවලිත නාලිකාව
    • සංග්‍රාහක නාලිකාව
    • හෙන්ලේ පුඩුව
  • මූත්‍ර නිපදවීමේ ක්‍රියාවලිය
    1. අතිපරිස්‍රාවනය
    2. වරණීය ප්‍රතිශෝෂණය
    3. ස්‍රාවය
  • අතිපරිස්‍රාවනය
    ගුස්සා සරණය තුළ ගුච්ඡිකා පෙරණය ප්‍රාවරයට එක්වීම
  • වරණීය ප්‍රතිශෝෂණය
    වෘක්ක නාලිකාව දිගේ ඉදිරියට යන විට එහි අඩංගු ද්‍රව්‍යවලින් වැඩි කොටසක් වෘක්කයෙන් ඉවතට රුධිර කේශනාලිකාවලට නැවත අවශෝශණය වීම
  • ගුච්ඡිකා පෙරනයේ අඩංගු ද්‍රව්‍ය
    • ජලය (90%)
    • ග්ලූකෝස් (සියල්ලම)
    • ලවණ (කොටසක්)
    • යූරියා (කොටසක්)
    • ඇමයිනො අම්ල
    • විටමින් ආදිය
  • ප්‍රාවනය

    තරලය ගුච්ඡිකා පෙරනය
  • ගුච්ඡිකා පෙරනයට ප්ලාස්ම ප්‍රෝටීන් වැනි විශාල අණු හා රුධිර සෛල එක් නොවේ
  • ගුච්ඡිකා පෙරනය රුධිර ප්ලාස්මයට බොහෝ දුරට සමාන වේ
  • ගුච්ඡිකා පෙරනයේ ප්‍රධාන සංඝටක

    • ජලය
    • ග්ලූකෝස්
    • ඇමයිනො අම්ල
    • විටමින්
    • ඖෂධ
    • විවිධ අයන
    • හෝර්මෝන
    • යූරියා
  • වරණීය ප්‍රතිශෝෂණය
    1. ගුච්ඡිකා පෙරනයෙන් ජලය, ග්ලූකෝස්, ඇමයිනො අම්ල, විටමින්, ඖෂධ, ලවණ, යූරියා ප්‍රතිශෝෂණය වේ
    2. ප්‍රතිශෝෂණය වූ ද්‍රව්‍ය රුධිර සංග්‍රාහක නාලිකාවලට නැවත අවශෝෂණය වේ
  • නිරෝගී පුද්ගලයකුගේ ගුච්ඡිකා පෙරනයේ පරිමාව ඝන සෙන්ටිමීර් 120ක් පමණ වේ
  • නිරෝගී පුද්ගලයකුගේ ග්ලූකෝස් ප්‍රතිශෝෂණය 100% වන අතර දියවැඩියා රෝගීන්ගේ ග්ලූකෝස් ප්‍රතිශෝෂණය මුළුමනින් ම සිදු නොවේ
  • ස්‍රාවය
    වෘක්කාණුවේ පිටතින් ඇති රුධිර කේශනාලිකාවල ඇති සමහර ද්‍රව්‍ය වෘක්කාණුවේ නාලිකා තුළට ඇතුළු වීම
  • මූත්‍ර බැහැර කිරීම
    1. ශ්‍රෝණියට වෑස්සෙන මූත්‍ර, මූත්‍රවාහිනී ඔස්සේ ගමන් කොට තාවකාලිකව මූත්‍රාශයේ එකතු වේ
    2. මූත්‍ර පහ කිරීමේ අවශ්‍යතාව මත මූත්‍ර බැහැර කිරීම සිදුවේ
  • 6.3 වගුව - නිරෝගී පුද්ගලයකුගේ මූත්‍රවල සංයුතිය

    • ජලය (96%)
    • ලවණ (0.27)
    • යූරියා (0.27)
    • යූරික් අම්ලය (අංශු මාත්‍රයක්)
    • ක්‍රියටිනීන් (අංශු මාත්‍රයක්)
  • වෘක්ක අකර්මණ්‍ය වීම (Renal faliure) සඳහා ක්‍ෂුද්‍ර ජීවී ආසාදන, බැරලෝහ, විවිධ ඖෂධ, කාබන් ටෙට්රාක්ලෝරයිඩ් වැනි සංයෝග හේතු විය හැකි ය
  • වෘක්ක අකර්මණ්‍යතාවේ මූලික රෝග ලක්ෂණ වනුයේ ජලය හා ලවණ දේහ පටකවල රැඳීම නිසා ඇතිවන පටක ඉදිමීම හා රුධිර පීඩනය ඉහළ යාම යි
  • ත්‍රාශයේ එකතු වේ. මූත්‍ර පහ කිරීමේ අවශ්‍යතාව මත මූත්‍ර බැහැර කිරීම සිදුවේ.
  • 6.3 වගුව - නිරෝගී පුද්ගලයකුගේ මූත්‍රවල සංයුතිය

    • ජලය
    • ලවණ
    • යූරියා
    • යූරික් අම්ලය
    • ක්‍රියටිනීන්
  • වෘක්ක අකර්මණ්‍ය වීම (Renal faliure)
    වෘක්ක තුළ ඇති වෘක්කානුවල මූත්‍ර පෙරිමේ ක්‍රියාවලිය දුර්වල වීම නිසා වෘක්ක අකර්මණ්‍යතාවට පත්වීම
  • වෘක්ක අකර්මණ්‍යතාවට හේතු විය හැකි
    • ක්‍ෂුද්‍ර ජීවී ආසාදන
    • බැරලෝහ (රසදිය, ආසනික් වැනි)
    • විවිධ ඖෂධ
    • කාබන් ටෙට්රාක්ලෝරයිඩ් (CCI,)
  • වෘක්ක අකර්මණ්‍යතාවේ ලක්ෂණ
    • ජලය හා ලවණ දේහ පටකවල රැඳීම නිසා ඇතිවන පටක ඉදිමීම හා රුධිර පීඩනය ඉහළ යාම
    • යූරියා හා අනෙකුත් බහිස්ස්‍රාවි ද්‍රව්‍ය රුධිරයේ එකතු වීමෙන් රුධිර pH අගය පහළ යාම
  • වෘක්ක අකර්මණ්‍යතාවට ප්‍රතිකාර
    1. රෝග ලක්ෂණවලට ඉක්මන් ප්‍රතිකාර කිරීම
    2. මනා යහපැවැත්ම පවත්වා ගැනීම
  • නෙප්රයිටිස්/වෘක්ක ප්‍රදාහය (Nephritis)
    වෘක්ක ප්‍රදාහය හෙවත් ඉදිමීම ඇති වනුයේ ආසාදන හා විෂ වර්ග නිසා
  • වෘක්ක ප්‍රදාහයේ ලක්ෂණ
    • ගුච්ඡිකා හා වෘක්ක නාලිකාවලට බලපෑම් ඇති වීම
    • ගුච්ඡිකාවලට හානි සිදු වීමෙන් පෙරී යන රුධිර ප්‍රමාණය අඩු වීම
    • මූත්‍ර නිෂ්පාදනය අඩු වීම
    • ශරීරය තුළ රඳවා ගන්නා නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ යාම
    • ගුච්ඡිකාවට හානි පැමිණීමෙන් රක්තාණු කාන්දු වීම සිදු වී මූත්‍රවලට එකතු වීම
  • එසේ ම මූත්‍ර සමග ප්‍රෝටීන් ඉවත්වීම නිසා අත්‍යවශ්‍ය ප්‍රෝටීන් හිඟවීමෙන් රුධිර කැටි ඇති වී හදිසි ආඝාත (strokes) ඇති විය හැකි ය.